Friday, April 29, 2022

House for Sale in Mulleriyawa New Town (Angoda) - මුල්ලේරියාව කැළනිමුල්ලෙන් ඉතා අනර්ග සහ වටිනා නිවසක් (පර්චස් 10ක)

 

ඉතා අනර්ග සහ වටිනා නිවසක් සහිත පර්චස් 10ක​ ඉඩමක් මුල්ලේරියාව කැළනිමුල්ලෙන්. අංගොඩ - කොළඹ අවිස්සාවේල්ල ප්‍ර​ධාන පාරට ඉතා ආසන්නව  (30m)පිහිටා ඇත. නිවස තනි තට්ටුවේ වන අතර​ - කාමර 3යි, සාලය​/ කෑම කාමරය​/ කුස්සිය​/ attach බාත් රෑම් සහ වාහන ගාරාජයක් යුක්තය. ඉඩම තාප්ප සහ ගේට්ටු වලින් ආරක්ශිතයි. කොළඹට කි.මි 8 යි. කඩුවෙලට  කි.මි 7යි. කැළණියට කි.මි. 3යි. බත්තරමුල්ලට කි.මි. 5යි. කඩුවෙල අධිවේගී පිවිසුමට  කි.මි  5යි. ගංවතුර තර්ජන නොමැත​. කොළඹ අවිස්සාවේල්ල පුධාන පාර සීග්‍ර ලෙස සංවර්ධනය වන (4 lanes) බැවින් මෙය අනාගතයේ හොද ආයෝජනයක් වනු ඇත.  සියලු නාගරික පහසුකම් සහිතය.


A 10 perched Land with a house, for Sale in Kelanimulla - Mulleriyawa New Town. Close to Kelaniya (3km), Battaramulla (5km), Kaduwela (7km) and Colombo (8km). House is single floored and content of living area, kitchen, dinning area, a vehicle garage, 1 attach bathroom and three rooms. Property is well fortified with walls and gates. The land is located nearly visible to Colombo - Awissawella Low-Level main road. Located in no flood area. A very profitable land due to the development in the area (currently under developing for 4 lane road).

No comments:

Post a Comment