Monday, December 30, 2019

We Wish All Our Friends, Colleagues & Customers A Very Happy New Year!

අපගේ සියලුම මිතුරන්, හිතවතුන් හා පාරිභෝගීක ඔබ සැමට ලබන්නා වූ 2020 ඉතාමත් සුභ නව වසරක් වේවා යැයි අප පතන්නෙමු
#ColorPhotoCopy #Printouts #Scaning #Angoda #MulleriyawaNewTown #Kelanimulla #GraphicDesign #TypeSetting #NewYear #2020

Thursday, December 12, 2019

On Going and Completed Booklet and Papers - පොත් සහ විභාග ප්‍රශ්න පත්‍ර අප විසින් ටයිප් කරන ලද




On going booklet projects at Indeesha Com and Exam Paper Projects!
1. Amara Nena Naa Samindhu Booklet
2.Souvenir Booklet Designing, designed and created for Nugegoda Principal's Association
3. Buddhist Exam Paper type setting and printed, for St. Anthony's College, Walpola. A job completed! ✌️
4. St. Lorence College, Wellawatte -  Advanced Level Exam Papers

Get your typesetting and designs (offset print ready) from us! ✌️
#AmaraNenaNaaSamindhu #KotamullaApeLokaya
Get your work don ASAP! 👍
#ColorPhotoCopy #Printouts #Scaning #Angoda #MulleriyawaNewTown #Kelanimulla #GraphicDesign #TypeSetting

Video Game Hub - ගේම්ස් ගහන්නත් අපෙන් ළගදීම අවස්ථාව


Games gahanna lagadeema!!  Indeesha Com - ගේම්ස් ගහන්න ළගදීම අ‍‍පෙන් අවස්ථාව!!

Tuesday, November 12, 2019

Leaflets Design / දැන්වීම් පත්‍රිතා


සිංහලෙන් , ඉංග්‍රීසියෙන් හෝ දෙමළෙන් දැන්වීම් පත්‍රිතා නිර්මාණය කිරීම
 Indeesha Com

Sinhala/ English and Tamil Leaflets design and printing for affordable price range! Contact us!
- Created for Weddingdance.lk by Indeesha Com

Sunday, November 10, 2019

Leaflets Design / වෙළද දැන්වීම් පත්‍රිකා නිර්මාණය




පුංචි කාර් නිවස‍  මාළඹේ සදහා නිර්මාණය කරන ලද අලංකාර  වෙළද දැන්වීම් පත්‍රිකා නිර්මාණය. එන්න අප වෙත!!
Punchi Car Niwasa , Punchi Car Niwasa Malabe Paper Advertisement✌️
Get your job done from us!!👍

New Label Design / ලේබල් ඩිසයිනින් සහ මුද්‍රණය


නව ලේබල් එකක් දින ත=නක් ඇතුළත ආර්ට් වර්ක් එකේ සිට මුද්‍රණය කර භාර දීම. ඩිලක්ෂි නිෂ්පාදන සදහා නිර්මාණය කරන ලද්දකි.

New label design for Dilakshi Foods, printed and supplied within weekend! Fast designing and goods delivery!!👍

Friday, November 8, 2019

Advertisement Designs / වෙළද දැන්වීම් නිර්මාණය




Indeesha Com's Addvertisement design for Punchi Car Niwasa Malabe.. Get your Graphics and Type Setting work from us!👍
ඉන්දීෂ Com විසින්  Punchi Car Niwasa Malabe ආයතනයට නිර්මාණය කරන ලද වෙළද දැන්වීම් කිහිපයක්. එන්න අප වෙත ඔබේ දැන්වීම් අපෙන් අඩු මුදලට කරගන්න.

වර්ණ ෆොටෝ කොපි දැන් තියෙනවා Color photocopy now Available @ IndeeshaCom





Color photo copying, Color printing and Hi res scanning now available at Indeesha Com

වර්ණ ෆොටෝ කොපි , වර්ණ ප්‍රින්ට් අවුට් දැන් අපි ළග  තියෙනවා

Thursday, November 7, 2019

12 වෙනිදා අපි ඉන්නවා... (We are Open on 12th November Poya Day)

12 වෙනිදා පෝය දිනයේ  අපි ඉන්නවා උදේ 9 සිට හවස 2 වෙනකන්... 
We are Open on 12th November Poya Day from 9 am to 2 pm..

Vehicle revenue Licence Renewel @ Indeeshacom


ඔබගේ වාහනයේ ආදායම් බලපත්‍රය අලුත් කිරීම දැන් අප වෙතින් කර ගන්න පුලුවන්.  ආදායම් බලපත්‍රය අලුත් කිරීමට යන මුදල + ගෙවීමට ඇති දඩ හෝ හිග මුදල් ඇත්නම් ඒවා + ර ැ. 500ක් පමණයි මේ වැඩේට යන්නේ.. 

පෝලිම් වල පැය ගණන් රස්තියාදු වෙන්න ඕන නෑ. විනාඩි 10න් වලංගු  ආදායම් බලපත්‍රය ලබා ගන්න.

Annual Fee (Your charges + Fines etc.) + Rs. 500/= extra (For postal and Tax fees)
NOW @ Indeesha Com
#ColorPhotoCopy #Printouts #Scaning #TypeSetting #Angoda #MulleriyawaNewTown #Kelanimulla #revenuelicence

What we do / මොනවද අපි කරන්නේ?


මුල්ලේරියාව, අංගොඩ හා කැළණිමුල්ල පෙදෙස්වලට නැතිවම තිබූ සේවාවක් තමයි ටයිප් සෙටින්(Sinhala, English and Tamil) කියන්නේ... එක සපුරන එක තමා අපේ ප්‍රධාන කාර්යය වෙන්නේ.. ඊට අමතරව ග්‍රැපික් ඩිසයින්, වාහන ආදායම් බලපත්‍ර, බිල්පත් ගෙවීම්, වර්ණ හා කලු සුදු පොටෝ කොපි මෙන්ම ප්‍රින්ට් අවුට්, පොත් ටයිපින්, සියලුම ප්‍රින්ටින් වැඩ, ඊමේල් හා ස්කෑනින් මෙන්ම විඩියෝ ක්‍රීඩා කිරීමට පරිගණක ලබා දීමද අපි සිදු කරනු ලබනවා..
එන්න අප වෙත අපි උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 වෙනකන් ඉන්නවා..
ඊට අමතරව අපව අමතන්න හදිසි වැඩක් ඇතොත් අපි පාරිභෝගික ඔබගේ සෑම දේටම ඇප කැප වී සිටිනවා!
We are here to fulfill the need of (Sinhala, English and Tamil) type setting in Angoda, Kelanimulla and Mulleriyawa New town, which is our priority reason of being. While we are fulfilling it we are also capable of your bill payements, Vehicle revenue Licence renewel, All printing needs, Color our Black photo copying or printouts, Scanning, E mailing & Internet uses. We are also giving Gaming PC’s to play (hourly) in our shop.
Visit us! We are open 9.00am to 7.00 pm. If needed contact our given number we are always delight to serve our customers.
Contact - 077 95 44195 or 071 53 07794
com.indhu@gmail.com or leks.kenji@gmail.com