Monday, September 27, 2021

මුදල් ලැබීමේ මහඟු උල්පතක්!!!! A Huge Money Investment for FUTURE!

හපුතලේ හල්දුම්මුල්ල නඟරයට යාබඳව සියලු නාගරික පහසුකම් සහිත මනරම් පරිසරයකින් අනූන ප්‍රදේශයකි. ඔබට ඇත්තේ අඩක් නිම කළ නිවසක පළමු මහලේ කාමර 3ක්, කුස්සියක් හා නානකාමරය ආදිය නිම කිරීමෙන් අනතුරුව ඔබ කැමති ලෙස දෙස් විදෙස් සංචාරකයින් හා විනෝද චාරිකා යන පවුල් ආදිය සඳහා ඔවුන්ට උයා පිහාගෙන නැවතීමට ඔබ කැමති මුදලකට කුලියට දීමටය. නිවසේ හිමිකරුවන් ඔබට නිවසේ පළමු මහල ලබාදෙන්නේ අවුරුදු 10කට බදු වශයෙනි. එය අවසන්වීමෙන් පසු එතැන් සිට ඔබට තව දුරටත් එම පළමු මහල සාධාරණ මුදලකට කුලී පදනම මත ලබාගත හැකිය. පළමු මහළ ඉතා උසස් තත්ත්වයෙන් නිම කරවා ගැනීමට එබට උපරීම ලෙස වැයවන්නේ ලක්‍ෂ 10 හෝ 12ක් පමණි. එය නිම කිරීමට අවශ්‍ය ලී (වහළය හා උලුවහු) නිවස හිමිකරු විසින් සපයනු ඇත. ඔබ මෙය සඳහා වැය කරන මුදල ඉතා කෙටි කලකින් නැවත උපයාගැනීමට සමත්වනු ඇත. සෑම සංචාරක කේන්ද්‍රස්ථාන වන හෝටන් තැන්න, බඹරකන්ද දියඇල්ල, දියළුම ඇල්ල, සුරතලී ඇල්ල ආදී සෑම ස්ථානයකට මධ්‍යගතව පිහිටා ඇත. මෙය ඔබට ඉතාමත් හොද ආයෝජනයක් වනු ඇත. අවශ්‍ය වැඩි විස්තර සඳහා 0717591945 හෝ 0724296745 අමතන්න.

-----------------------------------------------------------------------------------------------------------------------------

මෙය මුදල් ‍‍ගෙවා H.M. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රචාරය කරන ලද්දකි.

No comments:

Post a Comment