Monday, May 9, 2022
Friday, April 29, 2022
House for Sale in Mulleriyawa New Town (Angoda) - මුල්ලේරියාව කැළනිමුල්ලෙන් ඉතා අනර්ග සහ වටිනා නිවසක් (පර්චස් 10ක)
ඉතා අනර්ග සහ වටිනා නිවසක් සහිත පර්චස් 10ක ඉඩමක් මුල්ලේරියාව කැළනිමුල්ලෙන්. අංගොඩ - කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට ඉතා ආසන්නව (30m)පිහිටා ඇත. නිවස තනි තට්ටුවේ වන අතර - කාමර 3යි, සාලය/ කෑම කාමරය/ කුස්සිය/ attach බාත් රෑම් සහ වාහන ගාරාජයක් යුක්තය. ඉඩම තාප්ප සහ ගේට්ටු වලින් ආරක්ශිතයි. කොළඹට කි.මි 8 යි. කඩුවෙලට කි.මි 7යි. කැළණියට කි.මි. 3යි. බත්තරමුල්ලට කි.මි. 5යි. කඩුවෙල අධිවේගී පිවිසුමට කි.මි 5යි. ගංවතුර තර්ජන නොමැත. කොළඹ අවිස්සාවේල්ල පුධාන පාර සීග්‍ර ලෙස සංවර්ධනය වන (4 lanes) බැවින් මෙය අනාගතයේ හොද ආයෝජනයක් වනු ඇත. සියලු නාගරික පහසුකම් සහිතය.
A 10 perched Land with a house, for Sale in Kelanimulla - Mulleriyawa New Town. Close to Kelaniya (3km), Battaramulla (5km), Kaduwela (7km) and Colombo (8km). House is single floored and content of living area, kitchen, dinning area, a vehicle garage, 1 attach bathroom and three rooms. Property is well fortified with walls and gates. The land is located nearly visible to Colombo - Awissawella Low-Level main road. Located in no flood area. A very profitable land due to the development in the area (currently under developing for 4 lane road).
Monday, September 27, 2021
මුදල් ලැබීමේ මහඟු උල්පතක්!!!! A Huge Money Investment for FUTURE!
හපුතලේ හල්දුම්මුල්ල නඟරයට යාබඳව සියලු නාගරික පහසුකම් සහිත මනරම් පරිසරයකින් අනූන ප්‍රදේශයකි. ඔබට ඇත්තේ අඩක් නිම කළ නිවසක පළමු මහලේ කාමර 3ක්, කුස්සියක් හා නානකාමරය ආදිය නිම කිරීමෙන් අනතුරුව ඔබ කැමති ලෙස දෙස් විදෙස් සංචාරකයින් හා විනෝද චාරිකා යන පවුල් ආදිය සඳහා ඔවුන්ට උයා පිහාගෙන නැවතීමට ඔබ කැමති මුදලකට කුලියට දීමටය. නිවසේ හිමිකරුවන් ඔබට නිවසේ පළමු මහල ලබාදෙන්නේ අවුරුදු 10කට බදු වශයෙනි. එය අවසන්වීමෙන් පසු එතැන් සිට ඔබට තව දුරටත් එම පළමු මහල සාධාරණ මුදලකට කුලී පදනම මත ලබාගත හැකිය. පළමු මහළ ඉතා උසස් තත්ත්වයෙන් නිම කරවා ගැනීමට එබට උපරීම ලෙස වැයවන්නේ ලක්‍ෂ 10 හෝ 12ක් පමණි. එය නිම කිරීමට අවශ්‍ය ලී (වහළය හා උලුවහු) නිවස හිමිකරු විසින් සපයනු ඇත. ඔබ මෙය සඳහා වැය කරන මුදල ඉතා කෙටි කලකින් නැවත උපයාගැනීමට සමත්වනු ඇත. සෑම සංචාරක කේන්ද්‍රස්ථාන වන හෝටන් තැන්න, බඹරකන්ද දියඇල්ල, දියළුම ඇල්ල, සුරතලී ඇල්ල ආදී සෑම ස්ථානයකට මධ්‍යගතව පිහිටා ඇත. මෙය ඔබට ඉතාමත් හොද ආයෝජනයක් වනු ඇත. අවශ්‍ය වැඩි විස්තර සඳහා 0717591945 හෝ 0724296745 අමතන්න.
-----------------------------------------------------------------------------------------------------------------------------
මෙය මුදල් ගෙවා H.M. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රචාරය කරන ලද්දකි.
Saturday, September 25, 2021
කලුතර නාගොඩින් ගෙයක් විකිණීමට - House for Sale in Kalutara!
කලුතර - නාගොඩ පර්චස් 18ක නිරවුල් ඔප්පු සහිත අනර්ග නිවසක් සමග ඉඩම විකීනීමට. නිවස තනි තට්ටුවේ වන අතර - වාහන 3ක් පමණ එක වර නැවතිය හැකි විශාල වැරෙනඩාවක්, කාමර 03 - ඉන් කාමර 01ක් AC කර ඈත. බාත් රෑම් 01 - නිවසින් පිටත බාත් රෑම් 01, විශාල සාලයක්, Tv viewing Area එකක්, කෑම කමරයක්, දර ලිපක් සහිත කුස්සියක් ඇත. ඉඩම තාප්ප සහ ගේට්ටු වලින් ආරක්ශිතයි.
බ්‍රෝකර් වරුන් අන්වශ්‍යයි. මිළ - එක්කෝටි විසි ලක්‍ෂයයි. ගැණුම්කරුවන් පමණක් විමසන්න. 0714622352 / 0767065556
18p. Clean deeds a one story house for sale @ Nagoda, Kalutara. 3 Car space veranda, 3 Complete Rooms (one with A/C), Attach Bathroom 01, Out side bathroom 01, tv viewing area, Dinning Room, large Living Area, A seperate kitchen include. Full land is fenced with concrete walls and a gate.
No brokers needed. Price - 12 million SLR. Buyers Only. 0714622352 / 0767065556
Friday, September 24, 2021
රසායන විද්‍යාව (උසස් පෙළ) පුද්ගලික පන්ති - Grade 12 & 13 Advanced Level Chemistry Classes
Thursday, September 23, 2021
Antique Item for Sale - ඉතාමත් පැරනි ඔරලෝසුවක් විකිණීමට
ඉතාමත් පැරනි (1800 අවසන් දශකයට අයත්) තවමත් ක්‍රියාකාරී ලී වලින් තැනූ මේස ඔරලෝසුවක් විකිණීමට ඇත. මෙය කෞතුක වශයෙන් ඉතා වැදගත්කමක් මෙන්ම වටිනාකමක් ගනී. මිළ ගනන් සාකච්ඡා කර ගත හැක. 0717591945 හෝ 0724296745 අමතන්න.
An antique table clock (still working / wood made) made around 1890's is available to buy! Contact +94717591945 Or +94724296745 for more details.
-----------------------------------------------------------------------------------------------------------------------------
මෙය මුදල් ගෙවා H.M. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රචාරය කරන ලද්දකි.
Wednesday, September 22, 2021
Printouts to Your Home (Delivery)
කැළණිමුල්ල, අංගොඩ, මුල්ලේරියාව නව නගරය, ටයර් කඩේ හන්දිය, ගල්වාන, කොටිකාවත්ත, වල්පොළ සිටින ඔබට අවශ්‍ය නම් online whatsapp ක්‍රමයට හෝ අවශ්‍ය නම් නිවසටම භාරදෙනු ලැබේ !!!
Annual Fee (Your charges + Fines etc.) + Rs. 500/= extra (For postal and Tax fees)
NOW Indeesha Com !!!! අමතන්න / CALL or MSG on WHATSAPP now - 0779544195
#ColorPhotoCopy #Printouts #Scaning #TypeSetting #Angoda #MulleriyawaNewTown #Kelanimulla #revenuelicence #GraphicDesign #Sinhala_TypeSetting #Tamil_Typesetting #English_Typesetting #Kotikawatta #Walpola #Himbutana #Aggona #සිංහල_ටයිප්සෙටින් #දෙමළ_ටයිප්සෙටින් #ඉංග්‍රීසී_ටයිප්සෙටින් #සිංහල #දෙමළ #මුල්ලේරියාවනවනගරය #අංගොඩ #කැළණිමුල්ල #ආදායම්බලපත්‍රය #ග්‍රැපික්නිර්මාණ











