මුල්ලේරියාව නව නගරයේ (අංගොඩ හංදිය) නිවසක් කුලියට හෝ බද්දට දීමට ඇත. අංගොඩ වෙළද සංකීර්ණයේ නිවසක් වන මෙය 143 - 166 -164 බස් වලට කෙළින්ම පහසුකම් ඇත. සාලයක් - ප්‍රධාන කාමරයක් - සාමාන්‍යය කාමරයක් - කුස්සියක් හා නාන කාමරයකින් ද සදළුතළ දෙකකින්ද සමන්විතය. ජල - විදුලිය ආදී සියලුම පහසුකම් වලින්ද රෝහල් - සුපර්මාර්කට් අතේ දුරින් පිහිටා ඇත. ගැනුම්කරැවන් පමණක් විමසන්න.
0779544195 / 0716177402 House for rent in Heart of Mulleriyawa New Town. Easy access to 143, 166, 164 buses and hospitals, Schools, Supermarkets are nearby. Located on Housing and Shpping complex in Mulleriyawa New Town (Angoda). 2 bedrooms, Kitchen, Bathroom and all other facilities available.
Contact us - 0779544195 / 0716177402











