මුල්ලේරියාව, අංගොඩ හා කැළණිමුල්ල පෙදෙස්වලට නැතිවම තිබූ සේවාවක් තමයි ටයිප් සෙටින්(Sinhala, English and Tamil) කියන්නේ... එක සපුරන එක තමා අපේ ප්‍රධාන කාර්යය වෙන්නේ.. ඊට අමතරව ග්‍රැපික් ඩිසයින්, වාහන ආදායම් බලපත්‍ර, බිල්පත් ගෙවීම්, වර්ණ හා කලු සුදු පොටෝ කොපි මෙන්ම ප්‍රින්ට් අවුට්, පොත් ටයිපින්, සියලුම ප්‍රින්ටින් වැඩ, ඊමේල් හා ස්කෑනින් මෙන්ම විඩියෝ ක්‍රීඩා කිරීමට පරිගණක ලබා දීමද අපි සිදු කරනු ලබනවා..
එන්න අප වෙත අපි උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 වෙනකන් ඉන්නවා..
එන්න අප වෙත අපි උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 වෙනකන් ඉන්නවා..
ඊට අමතරව අපව අමතන්න හදිසි වැඩක් ඇතොත් අපි පාරිභෝගික ඔබගේ සෑම දේටම ඇප කැප වී සිටිනවා!
We are here to fulfill the need of (Sinhala, English and Tamil) type setting in Angoda, Kelanimulla and Mulleriyawa New town, which is our priority reason of being. While we are fulfilling it we are also capable of your bill payements, Vehicle revenue Licence renewel, All printing needs, Color our Black photo copying or printouts, Scanning, E mailing & Internet uses. We are also giving Gaming PC’s to play (hourly) in our shop.
Visit us! We are open 9.00am to 7.00 pm. If needed contact our given number we are always delight to serve our customers.
Contact - 077 95 44195 or 071 53 07794
com.indhu@gmail.com or leks.kenji@gmail.com

No comments:
Post a Comment